“ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහන යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 997 කට අධික ප්‍රතිපාදන!
නුවරඑළිය, ශ්‍රී ලංකා — දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහනක් වන “ප්‍රජා ශක්ති” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ සෑම ග්‍රාම නිලධාරී වසමකම...
