ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ක්‍රිකට් සබඳතාවලට වසර 100ක් පිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් තරගාවලියක් නවසීලන්තයේදී පැවැත්වීමට තීරණය කෙරේ!
කොළඹ, ශ්‍රී ලංකා — ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පවතින ඓතිහාසික ක්‍රිකට් ක්‍රීඩා සබඳතාවයට වසර 100ක් සම්පූර්ණවීම (ශත සංවත්සරය) සැමරීම...
