ශ්‍රී ලංකාව 2027 අවසානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනෙන් ඉවත් වී මීට වඩා සහන දෙන බවට ටී. බී. සරත් ප්‍රකාශ කරයි!
කොළඹ, ශ්‍රී ලංකාව — ඉදිරි 2027 වසර අවසන් වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වීමට නියමිත...
