තිරසාර ආහාර පද්ධති පිළිබඳ ශ්‍රී ලංකාවේ පාරම්පරික ඥානයෙන් ලොවට වැදගත් පාඩමක් ඉගෙනීමට හැකියි – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය භූතානයේදී පවසයි!
භූතානය සහ කොළඹ, ශ්‍රී ලංකාව — තිරසාර ආහාර පද්ධති පිළිබඳ ශ්‍රී ලංකාවේ පාරම්පරික ඥානයෙන් වර්තමාන ලෝකයට ඉතා වැදගත් පාඩම් රැසක්...
