ක්‍රිප්ටෝ වත්කම් වසරකට වඩා වැඩි කාලයක් රඳවා ගන්නේ නම් බදු නිදහස් කිරීමට ACT පක්ෂයෙන් පොරොන්දුවක්!
වෙලින්ටන්, නිව්සීලන්තය — බිට්කොයින් වැනි ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrencies) වසරකට වැඩි කාලයක් තබා ගන්නා පුද්ගලයින්ට එමඟින් ලැබෙන ලාභය බදු වලින් නිදහස්...
