ප්‍රංශ නීතිඥ සම්මේලනයෙන් ශ්‍රී ලංකා රජයට විශේෂ ඉල්ලීමක්: විනිසුරු විශ්‍රාම වයස වැඩිකිරීමේ යෝජනාවෙන් වළකින්න!
දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand) වෙලින්ටන්, නවසීලන්තය — 2026 අගෝස්තු 01 — මෙරට විනිසුරුවන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව...
