“යුද්ධ කළේ ජීවිතයෙන් පවා වන්දි ගෙවන්න සූදානමින්! අප සටන් කළේ දෙමළ ජනතාව එක්ක නෙවෙයි ත්‍රස්තවාදය එක්කයි” — 17 වන රණවිරු සැමරුම වෙනුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂගෙන් හැඟුම්බර විශේෂ ප්‍රකාශයක්!
විශේෂ ශ්‍රී ලංකා ජාතික සහ දේශපාලන පුවත් විවරණය — දියත නිවුස් නිවුසීලන්තය (Diyatha News New Zealand) 2026 මැයි 19 (කොළඹ)...
