නේපාලයේ හදිසි ජල ගැලීම්වලින් මියගිය සංඛ්‍යාව 579ක් දක්වා ඉහළට; අතුරුදන් වූවන් 2,000කට ආසන්නයි – විදේශීය ගලවා ගැනීමේ කණ්ඩායම්වල සහාය ප්‍රතික්ෂේප කෙරේ!
කටුමන්ඩු, නේපාලය — නේපාලයේ චීන දේශසීමාවට ආසන්න ප්‍රදේශවල හටගත් හදිසි ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව මේ වන...
