ඊශ්‍රායලයට බෝම්බ 20,000ක් දීමට ට්‍රම්ප්ගෙන් හදිසි අනුමැතිය: ඉරාන පාසල් ප්‍රහාරය ගැන ඇමෙරිකාවෙන් වෙනස්ම කතාවක් – ලන්ඩනයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය වටලයි
විශේෂ විදෙස් පුවත් වාර්තාව - දියත නිවුස් වර්ල්ඩ් (Diyatha News World) වොෂින්ටන්/ලන්ඩන් — 2026 මාර්තු 08 — මැදපෙරදිග කලාපයේ පවතින...
