නවසීලන්තය සහ යුක්රේනය අතර යුද ඩ්‍රෝන නිපදවීමේ විශේෂ ගිවිසුමකට යෝජනා! “ඩොලර් බිලියනයක් ආයෝජනය කර මෙරටදීම ඩ්‍රෝන හදමු” — ආරක්ෂක විශ්ලේෂකයන්ගෙන් බලපෑම්
විශේෂ දේශීය ආරක්ෂක සහ ජාත්‍යන්තර භූ-දේශපාලනික පුවත් විවරණය — දියත නිවුස් නිවුසීලන්තය (Diyatha News New Zealand) 2026 මැයි 18 (වෙලින්ටන්)...
