විවාහක ජෝඩුවෙන් එක් අයෙකුට ඩිමෙන්ෂියා (Dementia) වැළඳීමෙන් අනෙක් අයටද එම රෝගය වැළඳීමේ අවදානම ඉහළ යන බව නව අධ්‍යයනයකින් හෙළි වේ!
දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand) 2026 ජූලි 21 — තම ජීවන සහකරුට හෝ සහකාරියට ඩිමෙන්ෂියා (Dementia) රෝගය වැළඳී...
