පාස්කු ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වූ බවට චෝදනා ලැබූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරගේ නඩු තීන්දු ජූලි 31 දා!
දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand) - නීතිමය විශේෂ වාර්තාව 2026 ජූනි 16 (කොළඹ/වෙලින්ටන්) — පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය...
