ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හදිසි නිවේදනයක්: කොංගෝ සහ උගන්ඩා ‘එබෝලා’ වෛරස් ව්‍යාප්තිය ගෝලීය හදිසි තත්ත්වයක් (Emergency) ලෙස ප්‍රකාශයට පත් කරයි!
විශේෂ ජාත්‍යන්තර සහ නවසීලන්ත මහජන සෞඛ්‍ය පුවත් විවරණය — දියත නිවුස් නිවුසීලන්තය (Diyatha News New Zealand) 2026 මැයි 17 (කොළඹ)...
