සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි තුනක්: යුද්ධය නතර කිරීමට නම් ස්වෛරීභාවය සහ වන්දි අවශ්‍ය බව ජනාධිපති පෙසෙෂ්කියන් පවසයි
විශේෂ ජාත්‍යන්තර දේශපාලන වාර්තාව - දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand) ටෙහෙරානය, ඉරානය — 2026 මාර්තු 12 (පස්වරු 05:45)...
