විශේෂ ශ්‍රී ලංකා පුවත් වාර්තාව: “අවුරුදු සාදයකට ගිය පිරිසකගේ මුදල් පොලිසිය මංකොල්ලකෑ බවට චෝදනා” – ලක්ෂ පහකට ආසන්න මුදලක් අවිගත් නිලධාරීන් බලහත්කාරයෙන් පැහැරගෙන.
විශේෂ වාර්තාව - දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand) අකුරැස්ස, ශ්‍රී ලංකා — 2026 අප්‍රේල් 16 (අද) ප.ව. 8:20...
